නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 124ක් අත්අඩංගුවට By .. // 2020 ඔක් 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. වාහන 37ක්ද පොලිස් භාරයට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles