නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කෙරු 965ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 73,078ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles