නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කෙරු 737ක් අත්අඩංගුවට


නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 737 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 70,694 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles