නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කර 581ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 61,587කි.



Recommended Articles