නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කර 502ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 56,796කි.



Recommended Articles