නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කර 452ක් අත්අඩංගුවට By .. // 2021 අගෝ 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු පිරිස 56294කි. Facebook Twitter Google+ Recommended Articles