නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනවාද නැද්ද? තිරණය අද By .. // 2021 සැප් 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා පසු ඉවත් කරන්නේද නැද්ද යන්න අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදි තිරණය කිරිමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles