නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කර 639ක් අත්අඩංගුවට


නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 57,435කි.



Recommended Articles