නිරිත දිගට හෙට තෙක් වැසි වැඩිවීමක් By රුවන් කාශ්‍යප // 2019 අගෝ 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ නිරිත දිග කොටසට එනම් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100-150 දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles