නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්ට උසස් විම්


නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ පරිදි අදාළ උසස්වීම් ලබාදී තිබේ. 

එම නිලධාරීන් තිදෙනා වන්නේ කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ එම්.ඩී.ආර්.එස්. දම්මින්ද යන මහත්වරුන්ය.
 

 



Recommended Articles