2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 800 කාන්තා මූලික වටයේ තරගයට එක්වූ නිමාලි ලියනාරච්චි එම ඉසවස්ස විනාඩි 2 තත්ත්පර 10.23කින් නිම කිරීමට සමත්වූවාය. කෙසේ වෙතත් ඇය වාර්තා කළ එම කාලය තරගයේ ඉදිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොවීය.
නිමාලිටත් ඉදිරියට යන්න බැරිවෙයි
Recommended Articles

