නිදහස් සැමරුම් උත්සවය පෙ.ව. 7.50ට ඇරඹෙයි


ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වෙන් ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙරවරු 7.50 ට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය.

නිදහස් චතුරස්‍ර යේ පැවැත්වෙන මෙම උත්සවයට දෙස් විදෙස් ආරාධිතයන් 2000ට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය. 



Recommended Articles