නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ රථවාහන ධාවනයට සිමා


ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් ලබන 30 වනදා සිට පෙබරවාරි මස 4 වනදා දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

පෙරහුරු පැවැත්වෙන දිනවලදී උදෑසන හයේ සිට පස්වරු එක දක්වා අදාළ ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles