නිදහස් සමරු භාණ්ඩ අලෙවිය පහත වැටිලා


75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජනතාවට උනන්දුවක් ඇති බවක් නොපෙනෙන බව නිදහස් සමරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.

ජාතික කොඩි අලෙවියද පසුගිය වසර වලට සාපේක්‍ෂව විශාල ලෙස පහත වැටී ඇති බව ඔවුන් පවසති.



Recommended Articles