නිදහස් පෙරහුරුව නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්


76 වැනි ජාතික නිදහස් උත්සවයට පෙරාතුව පැවැත්වෙන පෙරහුරු අද (30දා) සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අද දිනයේ සිට එළැඹෙන 3 දා තෙක් කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

මේ අනුව පෙරහුරු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා ත් 03 දා පස්වරු 2.00 සිට 04 දා පැවැත්වෙන නිදහස් උත්සවය අවමන් වන තෙක් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම පහත පරිදි වෙයි.



Recommended Articles