නිදහස් පක්ෂයේ පිරිසක් පොහොට්ටුවේ සම්මේලනයට


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද එකතු වී තිබේ.

එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එයට එක්ව තිබේ.

 



Recommended Articles