නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු  කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙන්නේ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදීය.



Recommended Articles