නිදහස් චතුරස්‍රය අසළින් වෙඩි වැදුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගනියි


වෙඩි වැදී මිගිය ගිය පුද්ගලයෙකු මළ සිරුටක් කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් සොයාගෙන තිබේ.

අවුරුදු 63ක් වන රාජගිරියේ පදිංචි රජීව ප්‍රභාෂ් ජයවීර නම් පුද්ගයෙක් මෙසේ මියසේ තිබේ. 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරුවෙක් ලෙස මෙන්ම නිදහස් ලේඛකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.



Recommended Articles