නිදහස් උත්සවය හා පෙරහුරු වෙනුවෙන් රථ වාහන ගමනය සීමා කිරීමක්


පෙබරවාරි 4 දා පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයත්, එයට පෙර පැවැත්වෙන නිදහස් උත්සව පෙරහුරු දින වලදීත් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

එම රථවාහන සැලැස්ම පහත පරිදි වෙයි.....



Recommended Articles