නිතිවිරෝධීව උපයාගත් රු. ලක්ෂ 1250ක වත්කම් ක්‍රියාවිරහිත කරයි


වත්තල පදිංචි පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රු ලක්ෂ 900කට අධික ඉඩම් හා දේපළ මෙන්ම තණමල්විල පදිංචි පුද්ගලයෙක් නිති විරෝධිව උපයාගත් රුපියල් ලක්ෂ 350ක් පමණ වන ජීප් රථයක් ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කළ බව පොලීසිය කියයි. 



Recommended Articles