නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා නොකළ ගුරුවරුන්ට දැනුම් දීමක්


කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට  තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ අය සඳහා මෙම නිවේදනය වලංගු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

 



Recommended Articles