නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය කථානයකට භාර දෙයි


ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග  යෝජනාව අද (12දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ. 



Recommended Articles