නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කරනු ලැබූ බව කියන අපහාසාත්මක සහ ද්වේශ සහගත ප්‍රකාශයක් හේතුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරු විසින් එන්තරවාසියක් යොමුකර තිබේ.