නැවේ ගින්නෙන් අගතියට පත් අ​ය සඳහා වන්දි ලබාගැනී​මේ කාලය දීර්ඝ කරයි


"එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ ගින්නෙන් අගතියට පත් පාර්ශවයන් සඳහා වන්දි ලබාගැනීමට අයදුම් කිරීමේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර ඇති බව​ට නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ අනුව අගතියට පාර්ශව සඳහා ජූලි මස 2 වන දින දක්වා [email protected] ඊමේල් මාර්ගයෙන් හෝ 0112 445447 යන ෆැක්ස් අංකය මඟින් අයදුම් කිරීමට ඉඩ සැලසෙයි.



Recommended Articles