නැවෙන් තෙල් කාන්දුවීම තවදුරටත්


ශ්‍රී ලංකාව අවට මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවෙන් තෙල් කාන්දුවීම තවදුරටත් සිදුවෙයි.

ඒ අනුව එම නැව ස්ථානගත වී ඇති ප්‍ර දේශයේ පවතින තෙල් පැල්ලම තවදුරටත් විශාල වී ඇති අයුරු ගුවන් හමුදාව නිකුත් කළ නවතම ඡායාරූප වලින්ද පැහැදිලි වෙයි.



Recommended Articles