නැවතුණු පුලිදෙ යලි වැඩ


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේනතුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ඊයේ දින (23) සිට ජාතික හැඳුණුම්පත් නිකුත්කීරීමේ එක්දින සේවා ඇතුළු දෛනික කටයුතු අඩපණවිය.

මෙම තත්වය අද උදෑසන වනතෙක් පැවති අතර එම තත්වය යලි යථාතත්වයට උදෑන 11.00 පමණ වනවිට පත්ව ඇති බව වාර්ථා වෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles