නැවතත් විදුලි සැපයුම සීමා කරයි By .. // 2021 දෙසැ 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අලුත්වැඩියාවක් හේතුවෙන් නැවතත් විදුලිය සීමා කිරීමක් සිදු කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි. පස්‍වරු 6.00 සිට 9.30 අතර වේලාව තුළ මිනිත්තු 30ක් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම සීමා කෙරෙයි. Facebook Twitter Google+ Recommended Articles