නැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි


නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බව​ට එම සමාගම පවසා සිටියි.



Recommended Articles