නැව ගිනිගත් කලාපයේ ධිවර කටයුතු අත්හිටුවයි


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඇති වු කලාපයේ ධිවර කටයුතු අත්හිටුවා ඇති බව ධිවර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දෛනික ආදායම අහිමි වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ධිවරයිනට සහන වැඩපිළිවෙලක් සකස් කරන බවයි.



Recommended Articles