නැගෙනහිර සහ ඌව පළාත් වලට අද මද වැසි By .. // 2021 පෙබ 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල ස්වල්පයක් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි. Facebook Twitter Google+ Recommended Articles