නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා


නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.



Recommended Articles