නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනමින් අරඹනවා


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කර සිටියි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාල ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් විමට නියමිත බවයි.



Recommended Articles