නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරියට


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  වරාය සුරැකීමේ වෘත්තිය සමිති අතර අද පැවති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියි.



Recommended Articles