නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව විරෝධතාවක්


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන තුරු එහි වෘත්තීය සමිති සේවකයන් සත්‍රයක්ග්‍රහයක් ආරම්භ කර තිබේ.

මෙම ගැටලුව සම්බන්දයේ මාස එකහමාරකට වැඩි කාලයක් වත්මන් අණ්ඩුව ක්රිකයාමාර්ගයක් නොගත් බවටද එහිදී ඔවුන් චෝදනා කළේය.



Recommended Articles