නාවින්නේ වෙඩි තැබීමක්


මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (06දා) පස්වරුවේ  වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles