නාවිකයෝ 17ක් එකවර කිමිදෙති


ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නාවිකයන් දහහත් දෙනෙකු සඳහා  කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර විසිර යාම හා ලාංඡන පැළඳවීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ කිමිදුම් පාසලේදී සිදු කෙරිණි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය  



Recommended Articles