නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට


ආරච්චිකට්ටුව පොලිස් වසමේ සින්නකරුකුපනේ ප්‍රදේශයේ නාවුක හමුදා නිලධාරින් කණ්ඩායම් විසින් මුර සංචාරයේ යෙදි සිටියදි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිම නිසා එම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ආරච්චිකට්ටුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු වන ඇතර අද (30) දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles