ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවට අයත් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.