නාවික හමුදාවේ 390කට කොරෝනා


නාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.

ඒ අතරින් බහුතරයක් වැලිසර කඳවුර තුලින් ආසාධිත වූ වීරෝධාර රණවිරුවන් බවත් ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ - 308,කඳවුරෙන් පිටත වෙනත් ප්‍රදේශ වල - 82ක් වශයෙන් නාවික හමුදා රණවිරුවන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම මැදිරිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles