නාවික හමුදාවේ 366කට කොරෝනා


නාවික හමුදාව තුළ අද (07දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 366 ක් බව කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මැදිරිය පවසයි.

බහුතරයක් කඳවුර තුලින් ආසාධිත වූ වීරණවිරුවන් වේ. වැලිසර නාවික හමුදා කදවුර තුළ - 284ක් හා කදවුරෙන් පිටත වෙනත් ප්‍රදේශවල – 82 ක් ලෙසින් මෙම රෝගීන් වාර්තා වෙයි.

 



Recommended Articles