නාවික හමුදාවේ 180කට කොවිඩ් ආසාදනය වෙයි


නාවික හමුදාවේ රණවිරුවන් 180කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මෙම පිරිසෙන් 112ක් වැලිසර නාවික හමුඳා කදවුරින්ද ඉතිර පිරිස නිවාඩු ලබා ගොස්  සිටි පිරිසෙන් වාර්තා වන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles