නාවික හමුදාවේ 1700කට අධික පිරිසකට උසස් විම්


ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙනි.

නාවික හමුදාවේ නිලධාරින් 66 දෙනෙක්ට සහ නාවිකයින් 1729 කට මෙම උසස් විම ලබා දි තිබේ. ඒ අනුව උසස් විම් ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 1795කි.

 

 



Recommended Articles