නාවික හමුදා අණ නොතැකූ මෝටර් රථයට වෙඩි By .. // 2019 මැයි 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නාවික හමුදා අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. වත්තලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles