නාවික රණවිරුවන් 409කට කොවිඩ්


නාවික හමුදාවේ ඊයේ (09දා) වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතරින් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාධිත වූ රණවිරුවන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.



Recommended Articles