නාවලපිටිය පොලීසියෙන් නාවලපිටිය නගරයේ සියලුම පොදු ස්ථාන විෂබිජහරණයට


කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.එච්.පි කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

නාවලපිටිය පොලිස් ස්ථානයෙන් ආරම්භ කර නාවලපිටිය දුම්රිය ස්ථානය , බස් නැවතුම්පොළ , සුපරි වෙළඳ  සංකිර්ණය ඇතුළු මහජනතාව ගැවසෙන සියලුම පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කෙරිණ.




Recommended Articles