නාලකද සිල්වා යළි රිමාණ්ඩ් By බුද්ධිමාල් රුබේරු // 2019 මාර් 19 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා යළි බන්ධනාගාරගත කර තිබේ. මාර්තු 31 වෙනිදා දක්වා රක්ෂිතගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තිරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles