නාරාහේන්පිටකම්කරු දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින් 4කට කෝවිඩ්


නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිවුදෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති එම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ආපනශාලා සේවකයෙකුගෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කෙරේ.



Recommended Articles