නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද උදෑසන ඇතිවූ ගින්නකින් එම නිවාස සංකීර්ණයේ හතරවෙනි මහලේ නිවෙසක් සම්පූරණයෙන්ම විනාශවී ඇති බව වාර්ථා වනවා.
ගින්න මැඬපැවැත්වීම සඳහා මේවනවිට ගිනිනවීමේ නිළඳාරීන් එම රථ 13ක් යොදාගනිමින් යුහුසුළුව කියාත්මක වෙසමින් පවතිනවා.
නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ හටගත් මෙම ගින්න හේතුවෙන් ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
ගින්න ඇතිවීමත් සමඟ එහි විදුළි සෝපාන අක්‍රීයවී ඇති අතර ඒහි සිටින පිරිස් මුදාගැනීමට ගිනි නිවීමේ බට පිරිස් දැඩි වෙහෙසක් ගන්නා බවටද වාර්ථා වනවා.
 


ඉන්ද්‍රමූර්ති ජයසූරිය

