නායයෑම් අනතුරු ඇඟවිම් තවදුරටත්


නායයෑම් ලක්ෂණ පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

දිස්ත්‍රික්ක 9ක් සඳහා නිකුත් කළ නායෑම් නිවේදනය තවමත් වලංගු බව ඔහු පැවසීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආගන්තුක දිය උල්පත් මතුවිම් හෝ සිදියාමේ පොළොවේ ඇති වන පැලුම් සහ ගස් හෝ විදුලි කණු ඇලවිම වැනි දේ නිරික්ෂණය වුවහොත් ඒ පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවය.



Recommended Articles