නායයාම් පිළිබඳ දිස්ත්‍රික් 2කට රතු නිවේදන


දිස්ත්‍රික්ක 2කට යළි නාය යාමේ රතු නිවේදන ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මගින්  නිකුත්  කර තිබේ.

ඒ අනුව මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට එලෙස රතු නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය - මැදදුම්බර, දොළුව, උඩුදුම්බර සහ මිනිපේ

නුවරඑළිය දිස්ත්‍රික්කය - හඟුරන්කෙත, නිල්දණ්ඩහින්න, වලපනේ සහ මතුරට 



Recommended Articles